News Political

චම්පික හෙල උරුමය අතහැර එජාපයට.. අලුත් සන්ධානයේ ලොකු පුටුවකට උඩින් පනී.. දැනටමත් පෝස්ටර් ගහයි..

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එම පක්ෂයෙන් ඉවත් වී නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ සඳහා දැනටමත් ජාතික හෙළ උරුමයෙන් ඔහුට අනුමැතිය ලබාදී ලබාදී ඇති බව එම පක්ෂ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත කියා ඇත.

එසේ ඉවත් වන චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ ජාතික සංවිධායක ලෙස පත් කරනු ඇති බව දැනගන්නට ඇත.

මේ වන විටත් රණවක මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමු කිහිපයක්ම සංවිධානය කර ඇත.

ඒවායේ තේමාපාටය ලෙස සඳහන් කර ඇත්තේ ‘අලුත් පැතුමත් අලුත් ගමනක්’ ලෙසිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

Shiran Viraj

කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..

Shiran Viraj

බහුතරය අහිමි වූ ජනාධිපති අන්තර්වාර ආණ්ඩුවකට එකග වේ…

Shiran Viraj

Leave a Comment