Local NewsNews

පූජිත් සහ හේමසිරිට ඇප ලැබේ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළා.

කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ සැකකරුවන් දෙදෙනා විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.


(under the courtesy of nethnews.lk news web)

Related posts

සම්බන්ධන්ගේ මරණයෙන් කුගදාසන්ට පින පෑදේ..

Malar FM

ඡන්දෙ දාන්න වලංගු හැඳුනුම්පතක් රැගෙන යන්න…

Malar FM

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?

Malar FM