International News News

යුරෝපා සංගමය ගරා වැටෙයි.. බි‍්‍රතාන්‍ය ඉන් ඉවත් වේ..

යුරෝපා සංගමයේ සාමාජිකයෙක්ව සිටි බි‍්‍රතාන්‍ය එම සංගමයෙන් වෙන්වීම ඊයේ දින සිදුවී තිබේ.

වසර 47කට පසු මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේ 11.00 ටයි.

2016 වසරේදී පැවති ජනමත විචාරණයෙන් මෙම වෙන්වීමට අනුමැතිය හිමිවිය.

මේ අනුව යුරෝපා සංගමයේ සිටි බ්‍රිතාන්‍ය නියෝජිතයන් ක‍්‍රමානකූලව ඉන් ඉවත් වීමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මාර්ග බාධකයක් අසළදී අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබයි

Shiran Viraj

එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..

Shiran Viraj

අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

Shiran Viraj