International News News

ඉන්දියානුවෝ කුපිත වෙති! ඉන්දියාවේ COVID-19 මර්ධනය කළ නොහැකි ලකුණු!

ඉන්දීය රජය දින 21ක කාලයකට ඇඳිරිනීතිය පනවා COVID-19 වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉන්දියාවේ දෛනික වැටුපට සේවය කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්විය.

දින 21ක කාලයකට ආහාර ඖෂධ ආදිය රැස කර ගැනීමට අපහසු විශාල ජනතාවක් ඉන්දීය පොලිසියේ පහර දීමේ ක්‍රියාවට එරෙහිව පෙරලා පහර දීමට පටන් ගැනීම හේතුවෙන් ඉන්දියාව බරපතළ අනතුරකට ලක්ව ඇතැයි විද්වත්හු පෙන්වා දෙති.

මේ තත්වය COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම ඉන්දියාවට ලේසි පහසු නොවන බව ඔව්හු පෙන්වා දෙති.

lanka lead news

Related posts

සතියට තෙල් ලීටර් 30ක් නොදුන්නොත් ආණ්ඩුව පෙරලනවා..- ත‍්‍රිරෝද හිමියන්

Shiran Viraj

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේ

Shiran Viraj

මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..

Shiran Viraj