Local News News

මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ..- DIG අජිත් රෝහණ කියයි..

තමන්ට කවුරුන් මොන චෝදනා එල්ල කළද තමනට කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් රට වෙනුවෙන් සිදුකරන සේවය නතර කරන්නේ නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

දෙරණ රූපවාහිනිය ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් දැනට දින දහයකට පමණ කාලයක සිට දිනකට පැය හතරක් වත් නිදා ගත්තේ නැති බවත් රට වෙනුවෙන් මේ අභියෝග කුමන අභියෝග ආවත් මේ වැඩේ නතර කරන්නේ නැති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකික කාන්තාවක් ඔහු ඉලක්ක කරමින් දැඩි ලෙස බැන වැදීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නිවෙස්වලින් අතුරුදන් වූ සිසුවිය සහ සිසුවා මහවැලි ගඟට පනී

Shiran Viraj

පොසොන් පොහොය අදයි

Shiran Viraj

ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්‍යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයි

Shiran Viraj