අද(16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
එළඹෙන 25 වනදා දක්වා මෙම උල්කා වර්ෂාව දැකගත හැකි බව එම අයතනය සඳහන් කළේය.
තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යය චන්දන ජයරත්න මහතා මේ බව පැවසීය.
(under the courtesy of adaderana.lk news web)