Local News News

කොරෝනාවෙන් මිය යන සියල්ලන් ආදාහනය කිරීම පමණයි.. ගැසට් පත‍්‍රය මෙන්න..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සෞඛ්‍යය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ අදාල දේහය සම්පූර්ණයෙන්ම දැවී යනතෙක් නිසි බලධාරියාගේ අධීක්ෂණයට ආදාහනය කළ යුතු බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ..

Shiran Viraj

ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..

Shiran Viraj

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Shiran Viraj