Local News News

කොරෝනා තවත් ආසාදිතයන් 34ක් හමුවේ..

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 34 දෙනකු තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයෙක් ප්‍රමාණය 557 දක්වා ඉහල යයි.

එම සියළු දෙනා වැලිසර නාවික හමුදා කදවුරේ හමුදා සාමාජිකයන් වෙති.

වසංගත රෝග විද්‍යා අංශය විසින් මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව අද දිනයේදී දිනයේ මේ දක්වා කාලය තුළ නව රෝගීන් 34 දෙනෙකු වාර්තාවී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj

විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..

Shiran Viraj

IMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..

Shiran Viraj