Local News News

ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..

කොරෝනා ආසානය වී මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කරන ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ තවදුරටත් වසා දැමීමට ද කටයුතු කර ඇත.

එම පුද්ගලයාගේ පවුලේ සියලූදෙනා ද නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

මේ අතර මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයා ඇඳිරිනීති අවසර පතක් ලබා ගැනීම සදහා ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියට ගිය අවස්ථාවේ එහි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Shiran Viraj

ඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්

Shiran Viraj

අද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑ

Shiran Viraj