Local News News

තවත් 06කට කොරෝනා.. දැන් 244යි…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් තවත් 06 දෙනෙකු හඳුනාගෙන ඇත.

මෙම 06 දෙනාම නිරෝධායන මධ්‍යස්තානවලින් හමු වූ අය වන අතර ඔවුන් පවුල් දෙකකට අයත් අය වෙයි.

ඒ අනුව මෙරටින් හමුවූ ආසාදිතයන් ප්‍රමාණය 244 දක්වා ඉහළ යයි.

දැනට රෝගීන් 77 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති අතර 07 දෙනකු මරණයට පත්විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පකිස්ථානයට කඩුලු 05ක ජයක්

Shiran Viraj

පොඩ්ඩක් නවතින්න හරි පාට තෝරගන්න

Shiran Viraj

සහල් කිලෝව රුපියල් දහස පනිනවා..

Shiran Viraj