Local News News

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

නේපාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය සිසුන් 76 දෙනෙකු සමඟ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළ ඔස්සේ මෙරටට පැමිණ ඇත.

අද උදෑසන 08.00 ට පමණ එම යානය කටුනායක ගුවන් තොටුපලෙන් කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගිය බවයි අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු එම යානයේ ගමන් කර ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..

Shiran Viraj

GMOA වර්ජනය අත්හිටුවයි..

Shiran Viraj

මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි

Shiran Viraj