Local News News

O/L ප්‍රතිඵල අද හවසට

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987කදී පැවැත්වුණි.

විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008 පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

Shiran Viraj

රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..

Shiran Viraj