Local News News

ආදායම් නෑ.. ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි..

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් 400 දෙනකු පමණ මාස 03ක කාලයක් සඳහා වැටුප් රහිත නිවාඩු යවා තිබේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගුවන් ගමන් සිදු නොවන බැවින් මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙයි.

තත්වය තවදුරටත් පැවතියහොත් රැකියාවන් අහිමි වීමේ අවධානමක්ද පවතින බව සදහන්ය.

තම නිවෙස් වලින් හෝ එළියට යාමේ හැකියාවක් නොමැතිව තිබියදී මෙලෙස රැකියාවෙන් ඉවත් කිරීම හේතුවෙන් බොහෝ සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින්නේ යයිද වාර්තා වේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පී.සි.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ අමෙරිකානු නිළධාරියාගේ සිදුවීම : රජයෙන් දැඩි තීරණයක් – අමෙරිකානු තානාපති කාර්යාලය නිදහසට කරුණු කියයි

Shiran Viraj

තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

Shiran Viraj

ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්

Shiran Viraj