අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19 ආසාදිතයින් 16 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ ඉතුරු තිදෙනොගෙන් එක් ආසාදිතයෙකු නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු බවත් අනෙක් ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි අය බවත්ය.
(under the courtesy of adaderana.lk news web)