International News News

කොරෝනා මැද ඇවිලෙන යුද බිය

වෛරස බිය මධ්‍යයේ යුද බිය ඇති කරමින් උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර (03) වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උතුරු කොරියානු සෙබළුන් දේශසීමාව අසළ පිහිටි දකුණු කොරියානු ආරක්ෂක මුරපොළකට පළමුව වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.

දකුණු කොරියාව ද ඊට ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.

උතුරු කොරියානු භට පිරිස් මෙලෙස දකුණු කොරියාවට ඍජුවම ප්‍රහාර එල්ල කරන්නේ වසර පහකට පසුවයි.

එය ද උතුරු කොරියානු නායකයා අභාවප්‍රාප්ත වී ඇති බවට පළ වූ ව්‍යාජ පුවත්වලින් අනතුරුව ඔහු මාධ්‍ය හමුවේ පෙනී සිට දිනකට පසුව වීම විශේෂත්වයක්.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…

Shiran Viraj

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. අද වහාම CID කැදවයි..

Shiran Viraj