Local News News

නව ආසාදිතයින් 11න් එක්කෙනෙක් හැර සෙසු පිරිස නාවික හමුදාවෙන්

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඊයේ (18) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකු නාවික හමුදා සෙබලූන් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට පැමිණි අයෙකු බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 98 දෙනෙකු අද (19)  සිය නිවෙස් බලා පිටව යාමට නියමිත බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා.. කොළඹ අවදානමේ..

Shiran Viraj

හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..

Shiran Viraj

සපුගස්කන්ද තෙල් ටැංකි උතුරායාමෙන් කැළණි ගඟ අවදානමේ

Shiran Viraj