News Political

සජිත්ගෙන් රජයට ඉල්ලීමක්

මැතිවරණ පැවැත්විම ඉලක්ක කර ගනිමින් රටේ ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෛනික කටයුතු ආරම්භ කළ ද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමඟ ඊයේ(10) සාකච්ඡාවක් පැවැත් වුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..

Shiran Viraj

විදුහල්පතිගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඩුවමක්… පොලිතීන් හා පත්තර කවයි.. සිසුන් දෙදෙනෙක් රෝහලේ…

Shiran Viraj

ගම්මිරිස් අපනයන නිෂ්කාෂණය පැය 48කින් – රිෂාඩ්

Shiran Viraj