International News News

හිටපු කොටි අට දහසකට කැනඩාවේ දේශපාලන රැකවරණය

හිටපු කොටි ක‍්‍රියාකාරීන් අට දහසක් පමණ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිව සිටින බව කැනඩා ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය අලූත්ම වාර්තාවකින් අනාවරණය කරගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට පත්වී මැයි මස 18 වැනිදාට වසර 11ක් ගතවන අවස්ථාවේදී මෙම පොලිස් වාර්තාව ප‍්‍රකාශයට පත්වී ඇත.

මෙම සියලූ දෙනාටම කැනඩා රජය දේශපාලන රැකවරණ ලබාදී තිබේ. මෙලෙස දේශපාලන රැකවරණය ලැබසිටින පිරිස අතර ආරක්ෂක හමුදා භටයින් රැසක් ඝාතනයවීම සියැසින් දුටු කනපතිපිල්ලේ තංගරාජා සහ කොටි ආයුද ජාලයේ ප‍්‍රධානියෙකුවූ කනකරාජා රවි ශංකර් ද සිටින බව වාර්තාවේ.

lanka lead news

Related posts

බොරැල්ල පල්ලියේ, ලංකා හොස්පිටල් බෝම්බ දෙකම තිබ්බේ මමයි..- ඇල්ලූ දොස්තරගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj

කැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…

Shiran Viraj

උසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තර

Shiran Viraj