News Political

කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් ලංකාවට නෑ.. අප එය පාලනය කලා..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවන රැල්ලක අවදානමක් නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

අප්‍රේල් මස අග සිට මෙතෙක් සමාජය තුළින් කිසිදු ආසාදිතයෙකු හමු නොවීමෙන් එය ඉතා පැහැදිලිව පෙනීයන බව ද ඇය පවසයි.

මෙරට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූ නාවික හමුදා පොකුර මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති බව ද ඇය සඳහන් කරයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය පාලනය ද හඳුන්වා දී තිබෙන මාර්ගඋපදේශ තදින් ක්‍රියාත්මක කළ යුතු බව ඇය දැඩිව අවධාරණය කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයි

Shiran Viraj

පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති

Shiran Viraj

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්ක නැතිව එක්ලක්‍ෂ හැටදාහක ජන සන්නිපාතයක් කොළඹ බලා මහ පාරේ..

Shiran Viraj