News Political

පාකිස්ථානයේ සිර වී සිටි 129ක් දිවයිනට

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පාකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද (15) දින අලුයම කරච්චි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ සදහා ඔවුන් යොමු කළ අතර  එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනපතිගෙන් නව ජාතික අධ්‍යාපන සැලැස්මක්

Shiran Viraj

මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

Shiran Viraj

දේශපාලන කදවුරු දෙකයි.. පිරිසිදු අපි සහ හොරු පමණයි..

Shiran Viraj