News Political

මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවා

අගෝස්තු 05 වැනිදා මහ මැතිවරණ ජයග්‍රහණය පසු තමන් අග්‍රමාත්‍යවරයා ලෙස මෙරට වගකීම භාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉන්පසු රාත්‍රී 12 ට පැමිණ පිරිසුදු දැයි පරීක්ෂා කර බලන බවත් ඔහු පැවසීය.

එසේම තවත් තවත් ප්‍රදේශවල උදේ පාන්දර තුනට හතරට පැමිණ රාජකාරි කටයුතු සිදු වෙන හැටි බලන බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටී මොරටුවේදී පැවති එම පක්ෂ ජන හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..

Shiran Viraj

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් නවතී

Shiran Viraj

මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!

Shiran Viraj