Local News News

මේ අවමගුල් සැමරුම හොදටම මදි.. කොරෝනා ඉවර වුණාව ලොකුවට සැමරුමක් ගන්නවා..- තොණ්ඩමන්ගේ අවමගුලේදී ඔහුගේ පුත‍්‍රයා..

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තම පියා වන අාරුමුගම් තොණ්ඩමන් මහතාට දිය යුතුව තිබූ විශිෂ්ට සමුදීම කළ නොහැකි වූ බව ඔහුගේ පුත් ජීවාන් තොණ්ඩමන් මහතා පැවසීය.

මේ ආකාරයෙන් අවසන් ගෞරවය දැක්වීම තමන්ට කණගාටුවක් වන නමුත් රටේ ආරක්ෂාව වඩා වැදගත් බවත් ඔහු පැවසීය.

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල උත්සවයේ ස්තුති කතාව පවත්වමින් ඔහු මේ අදහස් පල කළේය.

කොරෝනා ප්‍රශ්නය අවසන් වූ වහාම විශිෂ්ට ලෙස මෙය සමරටන බවද ඔහු පැවසුවේය.

තම පියා පවා මේ ආකාරයෙන් සමුගැනීමකට කැමති නොමැති බවද පැවසූ ඔහු තම පියාට ලබාදුන් සහයෝගයට උඩරට දෙමළ ජනතාවට ස්තුතිය ද පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

Shiran Viraj

වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිවන විශේෂිත රෝහල ජනපතිගේ නිරීක්ෂණයට

Shiran Viraj

ප‍්‍රාදේශීය සභා පාලනය පොහොට්ටු හිතවතුනට.. අගමැතිට එරෙහිව අධිකරණයේ නඩු.

Shiran Viraj