එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රුවන් විජේවර්ධන පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුර ප්රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්.
(under the courtesy of nethnews.lk news web)
next post