Local News News

කටුපොත රිය අනතුරකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියකට බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

කටුපොත, රඹාවැව සිට කඩහපොල දක්වා ඇති මාර්ගයේ ගල්වැව බෝධිය අසලදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 5 ක දරුවෙකුට ජීවිතය අහිමිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලික බස් රථයක රියදුරෙකු ද අත්අඩංගුවට ගැණුනා.

අනතුර සිදුව තිබුණේ තී‍්‍රරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන්. කටුපොත දෙසට ධාවනය වූ තී‍්‍රරෝද රථය, මාර්ගය හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ඊට ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ ගැටී අනතුර සිදුවුණා. දරුවා ති‍්‍රරෝද රථයේ ගමන් කරමින් සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සුලි කුණාටුව උතුරට කඩා වදී..නිවාස ගණනාවකට දැඩි හානි..අධික වර්ෂාවක්..

Shiran Viraj

අපිට ඕනේ හිරේ යන එක නවත්තන්නයි…

Shiran Viraj

ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන මහ බැංකු අධිපති කියයි..

Shiran Viraj