NewsPolitical

පැරදුනු රනිල් ගෙදර ජාතික ලයිස්තු අසුනට පාර්ලිමේන්තුවට…?

එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් දැන්ත පරාජයක් හිමි වී ඇත.

තරග වැදුනු කිසිම අපේක්‍සකයෙකු ජයග‍්‍රහණය නොකල නමුත් ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වී තිබේ.

එම මන්ත්‍රීධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමේ සූදානමක් ඇතැයි ඇති බවට වාර්තා පලවුවද ඊයේ දිනයේ පැවති සාකච්චාවේදී තීරණය වී ඇත්තේ වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට නොපැමිණීමටයි.

දැනටමත් එම ධුරය සදහා එජාපයේ කිහිප දෙනෙකුම උත්සාහ දරන්නේ යයිද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..

Malar FM

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

Malar FM

රියදුරු වැරදි 32කට ලකුණු ක‍්‍රමය එයි.. බලපත‍්‍රය අහෝසි වන ලකුණු ක‍්‍රමය මෙන්න…

Malar FM