Local News News

SF ලොක්කා වෙඩි වැදීමකින් මරුට

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තඹුත්තේගම – දහයියාගම මංසන්ධියේදී අද (05) පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

Shiran Viraj

අලුත්ගම, බේරුවල, ධර්ගා නගයේ කොරෝනා නිසා වසා දැමූ මත්පැන් හල් යලි අරී…

Shiran Viraj

නාමල් හිරේ යන්න ලෑස්ති වෙයි..

Shiran Viraj