News Sports Sports News

බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයි

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දනුම් දී තිබෙනවා.

ඒ, සිය ක‍්‍රීඩකයින් මෙරටදී දින 14ක නිරෝධායනයක් සදහා යොමු කිරීම පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා විරෝධය පළ කිරීමත් සමගයි.

උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක් වූ කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ “ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයත් කොවිඩ් කමිටුවත් ඉදිරි දිනෙක රැස් වී ශ්‍රී ලංකාව තුළ එම තරගාවලිය පැවැත්වීම ඇති හැකියාව පිළිබඳ තීරණයක් ගනී.” යනුවෙනි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පුත්තලම පොලීසිය අපරාධ වලට තිත තබයි.

Shiran Viraj

ඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්

Shiran Viraj

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

Shiran Viraj