News Political

මාධ්‍යට විවෘත නොවූ එජාප සංවත්සර සැමරුම

එක්සත් ජාතික පක්ෂයේ අභිමානවත් 74 වන සංවත්සර සැමරුම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වන ජෝන් අමරතුංග, දයා ගමගේ, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, ජෝන් අමරතුංග, අර්ජුන රණතුංග සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ 50කවත් පාක්ෂිකයන් පිරිසක් ඊට සහභාගී නොවී සිටීමය.

lanka lead news

Related posts

මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනු

Shiran Viraj

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj

පාසල ඉදිරිපිට සුදු ඉරේදී සිසුවියන් බසයට යටවී මරුට… දෙදෙනෙකුට බරපතලයි…

Shiran Viraj

Leave a Comment