Local News News

ඇහැලියගොඩ ලොක්ඩවුන්..

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද මධ්‍යම රාත්‍රියේ සිට සංචාරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

ඇහැලියගොඩ ප‍්‍රාදේශීය කොරෝනා මර්ධන කමිටුව සඳහන් කරන්නේ ලබන සදුදා උදෑසන 5 දක්වා මෙම සීමාවන් ක්‍රියාත්මක බවයි.

දිස්ත‍්‍රික්කයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඇහැලියගොඩින් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්

Shiran Viraj

කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

Shiran Viraj

කොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි..පළමුව පාසැල් ළමුන්ට සහ සෞඛ්‍ය අංශයන්ට.

Shiran Viraj