Business Business News News

කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…

බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති.

කහ කුඩු ග්රැම් සියයක් මිල දි ගැනිම සදහා රැපියල් තුන්සියක මුදලක් වැය කිරිමට සිදුව ඇතැයි පාරිභෝගික ජනතාව කියති.

බලන්ගොඩ නගරයේ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ රැසක වෙළෙදසල් වල උග්‍ර කහ කුඩු හිගයක් ද පවතින බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

එවැනි අධික මිලකට මිලදි ගන්නා ඇතැම් කහකුඩු සුදුපාට හුරු බවද ජනතාව කියති. ඉදිරියේදි කහ කුඩු කිලෝවක මිල තවත් ඉහළ යැමෙි අවදානමක් ඇති විය හැකි බව වෙලෙදසල් හිමියන් අනතුරු අගවති.

lankacnews

Related posts

ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි..

Shiran Viraj

ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ…

Shiran Viraj

පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..

Shiran Viraj