Local News News

කොවිඩ් මරණ 2ක් වාර්තා වේ

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 118ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගලහ ප්‍රදේශයේ පදිංචි සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අටුලුගම ප්‍රදේශයේ පදිංචි සිටි 81 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Related posts

සිසුන් ඇතුළත් කෙරෙන රෙගුලාසි ලිහිල් කිරීමට අවධානය

Shiran Viraj

කාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන්…

Shiran Viraj

සීල් මත්ස්‍යයාට බාධා එපා

Shiran Viraj