Local News News

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක කාලයක් වසා දමා තිබේ.

දඹුල්ල නගරාධිපති වරයා විසින් මේ බව නිවේදනය කර ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාානයේ සිදු කරන ලද අහඹු පරීක්ෂාවකින් ආසාදිතයන් කිහිපදෙනකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.

Related posts

බෙලරුස් සිටි ලාංකිකයින් 277ක් මව්බිමට

Shiran Viraj

පාතාලය ඉවරයි.. ජනපති ලොකු තීන්දුවක් ගනී..

Shiran Viraj

බෙදා හරින්න ඉන්ධන නෑ.. බවුසර පෝලිමේ.. ෂෙඩ් පෝලිම්ද දීර්ඝ වෙයි…

Shiran Viraj