News Political

දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..

දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෙසු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇත.

2015ට කලින් පැවති රජය සමයේ දී දිවි නැගුම මුදල් අවභාවිතා කළේ යැයි පසු ගිය යහපාලන රජය සමයේදී මෙම නඩුව ගොනු කරනු ලැබීය.

lankacnews

Related posts

‘මා ගල් වඩුවෙකි. ඔබ ගලකි. මා නිමවා අවසන් කළ පසු ඔබ දෙවියෙකි. මා කුලහීන මිනිසෙකි…’

Shiran Viraj

මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි

Shiran Viraj

නව ගිවිසුමක් යටතේ ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙනයනවා

Shiran Viraj