International News News

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට බවට නයිජිරියාව පත්ව තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය නිවේදනයකර ඇත්තේ නයිජිරියාවේ ජනගහනයෙන් මිලියන 14ක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවය.

ගෝලීය සංඛ්‍යා ලේඛනවලට අනුව එය මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් එක් රටකින් වාර්තාවන වැඩිම අනුපාතයවන බව එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කර ඇත.

මෙම අනිසි මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් නයිජිරියාවේ ස්ත්‍රී දූෂණ සිදුවීම් ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

adaderana

Related posts

නැගෙනහිර සියළු පාසැල් වසා දමයි.. ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවට අවතැන් කදවුරු ලෙස සූදානම්..

Shiran Viraj

පොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ 30ක් රැගෙන ඩුබායි වෙත පලා යයි..

Shiran Viraj

චීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයි

Shiran Viraj