Local News News

වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

adaderana

Related posts

වත්මන් බැංකුවකට සමාන පුරාන ස්ථානයක් හමුවෙයි…

Shiran Viraj

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

Shiran Viraj

කලබල වෙන්න එපා!”ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා”

Shiran Viraj