Local NewsNews

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ (26) බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ. කරන ලද එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී ආසාදිතයන් 17ක් හඳුනාගෙන තිබෙයි.

එසේම ඇහැලියගොඩ නගරයේ පසුගිය 23 වැනිදා කළ අහඹු PCR පරික්ෂාවේදී ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගෙන ඇත. වෙළඳසැල් සේවකයකු වන එම පුද්ගලයා සෞඛ්‍ය නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදිත් එහි සේවය කරමින් සිටි බවත් ඔහු සමග තවත් 20 දෙනෙකු පමණ සේවයේ නියැලී සිටි බවත් වාර්තා විය.

gossiplankanews

Related posts

බිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..

Malar FM

අපි නොමැරී බේරුනා.. උන්නම් මරලම දායි..- ලංසා

Malar FM

අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…

Malar FM