Local News News

අහඹු පීසීආර් ධනාත්මකවීම නිසා රත්නපුර මැණික් බිස්නස් නවතයි

බේරුවල ප‍්‍රදේශයෙන් පැමිණ රත්නපුර නගරයේ සංචරණයේ යෙදුනු කොරෝනා ආසාදිත වූ මැණික් ව්‍යාපාරිකයකු අහඹූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනාවට ධනාත්මකවී නිසා රත්නපුර නගරයේ මැණික් වෙළඳාම තාවකාලිකව තහනම් කළ කර තිබේ.

රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා අද පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

නැවත මැණික් ව්‍යාපාර ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙන බවද ඔහු සඳහන් කළේය.

gossiplankanews

Related posts

පාකිස්ථානයේ සිර වී සිටි 129ක් දිවයිනට

Shiran Viraj

ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Shiran Viraj

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

Shiran Viraj