Local News News

කොළඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..

හෙට අලුයම 05.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප‍්‍රදේශ 05ක හුදෙකලා කිරීම් ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම හෙට අලුයම 05.00 සිට එම දිස්ත්‍රික්ක දෙකෙහි තවත් ප්‍රදේශ 13ක අලුතින් හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.

ඊට අමතරව මෙතෙක් හුදෙකලා කරන ලද සෙසු ප්‍රදේශවල හුදෙකලා කිරීම් ආකාරයෙන්ම පවතී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Related posts

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Shiran Viraj

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

Shiran Viraj

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේත් කොරෝනා අවධානමක්

Shiran Viraj