Local News News

නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..

නිවාස වලදී හා රෝහල් වලදී මිය යන සියලු දෙනාගේ මෘතදේහ කොරෝනා පරීක්ෂාවට ලක් කරන්නේ නැති බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

රට පුරාම ඇති රෝහලද අනුගමනය කරන්නේ එම ක්‍රමය ඔවුන් පෙන්වාදී ඇත.

කොළඹ නගර සභා බල ප්‍රදේශය හා කොළඹ ජාතික රෝහලේ දී මිය යන අයගෙන් කොරොනා පරීක්ෂණයට භාජනය කරන්නේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා හුදෙකලා ප්‍රදේශවල අය පමණක් බව ද වෛද්‍යවරුන් පවසා තිබේ.

කෙසේ නමුත් ස්වභාවිකව හා රෝගීව මිය සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට ලක් කළහොත් කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් පෙන්නුම් කරනු ඇතැයිද ඔවුන් පවසා ඇත.

lankacnews

Related posts

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj

එමිරේටයෙන් ලංකාවට ලාබෙට තෙල්…

Shiran Viraj

ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…

Shiran Viraj