Local News News

ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක පාසල් දරැවන් වෙත මාර්ග ගත ඔන්ලයින් (online) ක්‍රමයට (Zoom) තාක්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරන අවස්ථාවෙිදි දරැවන්ගේ ජංගම දුරකතන වෙත Whats app මගින් අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති බව පවසා එම පාසලේ පංති භාර ගුරැතුමිය විසින පැමිණිල්ලක් කර ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

එම පංතියේ ඉගනුම ලබන දරැවන් 50 දෙනෙකු සහ ගුරැවරැන් 23 දෙනෙකු එකතු කර whats app කණ්ඩායමක් සකස් කර දරැවන්ට ඉගැන්විම කටයුතු කරන බවත් එලෙස උගන්වන අවස්ථාවෙිදි කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් එම Whats app කණ්ඩායම වෙත ( groop ) එකට
එම අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති අතර දරැවන් පනස් දෙනාගේ සහ ගුරැවරැන් ගේ ජංගම දුරකතන වලට එම දර්ශනය එකම වෙිලාවෙිදි පැමිණි ඇති බවත් එම පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පැවැසීය.

මෙිි සමිබන්දයෙන් විදුලි සංදේෂණ නියාමන කොමිසමි සභාවේ දුරකතන විශ්ලේෂණය ලබා ගෙන එම අපරාධය සිදු කල අය හදුනාගෙන නිිතිමය කටයුතු සිදු කිරිමට පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එමි.මයුරසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙිි සමිබන්දයෙන් පරික්ෂණ පැවැත්වෙි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

lankacnews

Related posts

ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..

Shiran Viraj

VAT ලියාපදිංචි නොවී වෙලදුන් හොර බිල් හදා වැඩි මිලට බඩු විකුණති…

Shiran Viraj

අපේ සමනල සිත් රිදිලා.අපි භීතියෙන්.අපෙන් සමාව ගනු- සමලිංගිකයෝ කොළඹ මුල්වරට මාධ්‍ය හමුවක.ජනපතිට තර්ජනය කරති.

Shiran Viraj