Local News News

මාතර ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..

වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර දික්වැල්ල යෝනක පුර නැගෙනහිර හා යෝනකපුර බටහිර ප්‍රදේශයන් හුදෙකලා කිරීමට ලක් කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

නැවත දන්වන තුරු එම හුදකළා කිරීම් පවතින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

lankacnews

Related posts

බංග්ලාදේශයේ සිටි ලංකික සිසුන් කණ්ඩායමක් දිවයිනට

Shiran Viraj

අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතිය

Shiran Viraj

බොලීවියාවේ හිටපු ජනපතිගේ හිසට අමෙරිකානු ඩොලර් 50,000 ක ලන්සුවක්

Shiran Viraj