News Political

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේදී රෝහල් ගත කර සිටි බවයි.

2015 වසරේ යහපාලන රජය සමයේ ඔහු ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

nethnews

Related posts

ඇදිරි නීතිය මැද කොළඹ පාරවල් අත්‍යවශ්‍ය සේවා වාහනවලින් පිරේ…

Shiran Viraj

චන්දිමාල්ගේ පාටියට ගිය ප‍්‍රකට කලා පවුලක අයෙක් පොලීසියෙන් සොයයි

Shiran Viraj

රාජ්‍ය බැංකුවලින් 20%ක් කොටස් විකුණයි..

Shiran Viraj

Leave a Comment