කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ වුව ද ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අඛණ්ඩව පිළිපැදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ.