Local News News

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 859 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 62,436 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

Related posts

සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..

Shiran Viraj

අවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

Shiran Viraj

සභාපති සහ ලේකම්වරියගේ සීතල යුද්ධය

Shiran Viraj