Local News News

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

කිළිනොච්චිය නගරයේ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත් වූ වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයකු හදිසියේම රෝගී වීමෙන් පසුව ඔහුව නගරයේ ත‍්‍රිරෝද රථ හිමියන් විසින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබේ.

පසුව යාචකයාගේ කිළුටු ගමන් මල්ලක් තුළ තිබී රුපියල් එක්ලක්ෂ තිස් දහසක මුදලක් රෝහල් කාර්ය මණ්ඩලය විසින් 7 දා සොයා ගෙන තිබේ.

 යාචක රෝගියා සතු බඩු බාහිරාදිය වෙනත් තැනකට යැවීම සඳහා එකතු කළ අවස්ථාවේදී එමයාචකාගේ කිළුටු බෑගයක් පරීක්ෂා කළ සේවකයින්ට බෑගය තුළ තිබූ මෙම මුදල හමු වී තිබේ.

noizetv

Related posts

චීනයට යලි කොරෝනා ඔරවයි : වුහාන් ක්‍රමයට නගර දෙකක් “ලොක්ඩවුන්” කරයි

Shiran Viraj

කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..

Shiran Viraj

ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..

Shiran Viraj

Leave a Comment