News Political

මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්

මුස්ලිම් ජනතාවගේ හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් පලිගැනීමටත් එම මෘතදේහයන් ආදාහනය කිරීමට රජය කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ආකාරයට පසුගිය කාලයේ දී ද ශ්‍රී ලංකා ආණ්ඩුව මෘතදේහ ආදාහනයට හා භූමදානයට අවසර දිය යුතුව තිබූ බවද වුව ද ඔහු ගේ අදහසයි.

ඔහු මෙම අදහස් පල පල කරන ලද්දේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීමට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Shiran Viraj

‘ආයිත් ඇවිත් තොපිට කෙලිනවා..’ ඇදිරි නිතිය මැද පොලිසිය තග දැමූ රන්ජන් අත්අඩංගුවට..

Shiran Viraj

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj