Local News News

රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..

රටපුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ‍්‍රිතව කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ඉහළ අවදානමක් මතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් තත්ත්වයක් ඇතිවුවහොත් රජය හා සෞඛ්‍ය බලධාරීන් එහි වගකීම භාරගත යුතු බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටී.

ඒ මහතා පෙන්වා දෙන්නේ කොළඹ ජාතික රෝහල, ගම්පහ රෝහල, මහනුවර රෝහල ඇතුළු රෝහල ගණනාවක් මෙම තත්වයන්ට මුහුණ දී ඇති බවයි.

Related posts

ලෙබනන් පිපිරීමෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් හානි – තුවාල වූ ශ්‍රී ලාංකිකයින් ගැනත් සොයයි

Shiran Viraj

ශරියා නීතිය අපිට හොඳයි.ඉන්දියානු රජය ගෙනා දික්කාසද නීතියට දහස් ගණන් කාන්තාවන් එරෙහි වුන හැටි-VIDEO

Shiran Viraj

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Shiran Viraj