Local NewsNews

හුදෙකලා කිරිම් සම්බන්ධයෙන් වන නවතම නිවේදනය

අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ මැල්කොණිය ගම්මානය හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මීට අමතරව පුජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරි වසම් ද හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කල්මුනේ උතුර සහ දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාශය පහත දැක්වෙන ප්‍රදේශවල හුදෙකලා කිරීම ඉවත් කෙරෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

Related posts

ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

Malar FM

50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..

Malar FM

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

Malar FM