Business Business News News

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්

මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මෙම මස අගදී සිදු කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. 

ආනයන වියදම් හෝ වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවකදී අදාළ මුදල ලබාගත හැකි බව ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..

Shiran Viraj

ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…

Shiran Viraj

බස්නාහිර පළාතට නව පාසැල් බස් සේවයක්..

Shiran Viraj