Local News News

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අද (10) පත්වීම් ලබා ගනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන් මීට පෙර හෙබ වු පදවිය පහතින් දැක්වේ.

01.එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය    -දිසා විනිසුරු

02.ආර්.එල්. ගොඩවෙල මහතා    – දිසා විනිසුරු

03.වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු

04.යු.ආර්.වී.බී. රණතුංග මහතා    – දිසා විනිසුරු

05.එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු

06.ඩී.ජී.එන්.ආර්. ප්රේලමරත්න මහතා – දිසා විනිසුරු

07.ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු

08.එම්.එම්.එම්. මිහාල් මහතා –    ප්රදධාන මහෙස්ත්රාසත්

09.මහී විජේවීර මහතා – දිසා විනිසුරු

10.අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු

11.ජේ. ට්රො.ට්ස්කි මහතා – දිසා විනිසුරු

12.එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

Related posts

Shiran Viraj

පාසල් නිවාඩුව තවත් දිගු කරයි..

Shiran Viraj

කොවිඩ් ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ ඇතැම් ආසාදිතයින් රෝහල්වලට යාම ප්‍රතික්ෂේප කරනවා – සෞඛ්‍ය ඇමතිනිය

Shiran Viraj

Leave a Comment